පොදු ප්‍රවාහාන සේවාවන් හෙට ක්‍රියාත්මක නොවේ

සංචරණ සීමා තාවකාලිකව ඉවත් කරන හෙට (25)  කිසිදු පොදු මගී ප්‍රවාහාන සේවාවක් ක්‍රියාත්මක නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.