වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 240 කට නිදහස

අදට යෙදෙන වෙසක් පුන් පොහෝය නිමිත්තෙන් සිරකරුවන් 240 දෙනෙකුට නිදහස ලබා දිමට නියමිතයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ මෙම නිදහස හිමි වන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අද මෙලෙස නිදහස ලබන සියලු සිරකරුවන් සුළු වැරදි යටතේ බන්ධනාගාර ගත කළ පුද්ගලයින් වන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.