එන්නත්කරණය ගැන ජනාධිපතිවරයාගෙන් බලධාරීන්ට උපදෙස්

චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු සයිනොෆාම් දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද සිටම එන්නත්කරණයට යොදා ගන්නා ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.