පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු කොවිඩ්

පාර්ලිමේන්තුවේ විපක්ෂ  නායක කාර්යාලයේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු කොවිඩ් අසාදනයවී ඇති බව තහවුරු වී තිබෙනවා.