මහජන නියෝජිතයින් සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය අනතුරේ හෙලූ ආණ්ඩුවේ කඩිකුලප්පුව
පවතින තත්වය යටතේ පාර්ලිමේන්තුව රැස් කිරීමේ අවධානම නොතකා රජය කල ක්රියාවන් හි ප්රතිවිපාක විපක්ෂයට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට විඳීමට සිදුව ඇති බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂයේ ප්රධාන සංවිධායකවරයා පවසන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ද සාකච්චාවේදී විපක්ෂයේ මතයට කිසිසේත් කන් නොදුන් බවයි.
මේ සම්බන්දයෙන් විපක්ෂයේ ප්රධාන සංවිධායකවරයාගේ සම්පුර්ණ නිවේදනය පහතින්.