එන්නත්කරණය ගැන යුධ හමුදාපතිවරයාගෙන් ප්රකාශයක්
දැනටමත් චීනයෙන් ලැබී ඇති සීනෝෆාම් එන්නත් 500,000 න් එන්නත් මාත්රා 375,000 ක් දෙවන මාත්රාව සඳහා වෙන් කරනු ලබන අතර 125,000 ක් ගාල්ල, මාතර සහ කුරුණෑගල එන්නත්කරණය සඳහා භාවිතා කරනු ඇති බව යුධ හමුදාපතිවරයා පවසනවා.