වසර 10 ක් රට අපට ලබා දෙන්න – මනෝ ගනේෂන්
ශ්‍රි ලංකාවේ සිංහල-බෞද්ධ නොවන අපට ජනාධිපති හෝ අගමැති හෝ ප්‍රමුඛ ඇමතිවරයෙක් හෝ විය නොහැකිය. මෙය අපේ රටේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිය නොවුණු නීතියකි. වාර්ගික, ආගමික, භාෂාමය, සුළුතර මෙවැනි වෙනස්කම් අත්හිටුවා , වසර 10 ක් රට අපට ලබා දෙන්නේ නම් , දකුණු ආසියාවේම ප්‍රමුඛ රටක් ලෙස 11 වන වසරේදී අපි නැවත ඔබට රට භාර දෙන්නෙමු.