තවත් සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ජුනි 8 දිවයිනට Localප්‍රධාන පුවත් By web-admin Last updated May 28, 2021 තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන ජුනි මස 8 වනදා මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. Share