පාරිභෝගිකයන් රැවටූ ලිට්රෝ සමාගමට නඩු පැවරීමට නීති උපදෙස් ඉල්ලයි

ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෑස් සිලින්ඩරයේ ධාරිතාව වෙනස්කර වෙළදපොළට නිකුත් කිරීම තුළින් පාරිභෝගිකයන්ට පාඩුවක් සිදුවන නිසා එම සමාගමට නඩු පැවරීමට අදාළ උපදෙස් ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගෑස් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!