Port City-යේ ප්‍රතිලාභ අත්කර ගැනීමට පක්ෂ භේදයෙන් තොරව එක්වන්න

කොළඹ වරාය නගරයේ ප්‍රතිලාභ රටට අත්කර ගැනීම සඳහා පක්ෂ භේදයෙන් තොරව එක්ව කටයුතු කළ යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ වරාය නගරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!