පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජුලි 15 දක්වා අවලංගු කෙරේ

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම ජුලි 15 දක්වා දීර්ඝ කර තිබෙනවා.