දැඩිසත්කාර ඇඳන් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන භාවිතය ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව කොරෝනා රෝගීන් වෙනුවෙන් දැඩිසත්කාර ඇඳන් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන භාවිතය ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

මේ අතර දැනට පනවා ඇති සංචරණ සහ අනෙකුත් සීමා කොරෝනා පාලනය කළ හැකි මට්ටමට පැමිණෙන තෙක් තවදුරටත් පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!