භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ඉදිකළ මෙරට පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය භාරදෙයි

භික්ෂූන් වහන්සේ උදෙසා මහනුවර ඉදිකළ මෙරට පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී තිබෙනවා.