මොරටු නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා මොරටුව නගරාධිපති ලාල් ප්‍රනාන්දු විසින් මෝසමක් මඟින් කළ ඉල්ලීම මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.