මේ වසරේ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 05ක් මෙරටට
මේ වසර තුලදී ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 05ක් මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
එහි පළමු කොටස, ජුලි මස මුලදී මෙරටට ලැබීමට නියමිතයි.
ඒ අනුව එන්නත් මාත්‍රා 300,000ක් දිවයිනට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ.