මැනිං වෙළඳ සංකීර්ණය අද විවෘතයි
මේ අතර, අද සහ හෙට යන දෙදින තුළ දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථාන ද විවෘතව තැබෙනවා.
තොග වෙළදාම සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවයි වෙළද අමාත්‍යාංශය සදහන් කළේ.
එමෙන්ම, රුපියල් 500ක මිලකට සකස් කරන ලද එළවළු වර්ග 12ක් ඇතුළත් සහන මල්ලක් කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
අවම වශයෙන් පවුල් 50ක් පමණ සිටින ප්‍රදේශයන්වලට පමණක් ඊට අදාළ ජංගම රථ යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.