මෙරට කෝවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 2 සීමාව ඉක්මවයි

අද  දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534 දක්වා ඉහළ ගොස් තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!