ගෝපාල් බාග්ලේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ඊයේ (07) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවුණා.

එහිදි ආර්ථික, ආයෝජන, සහ මුල්‍ය සහයෝගිතාව යන ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළ බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාළ කරුණු පිළිබඳ පුළුල් පරාසයකින් ද්විපාර්ශවිය කරුණු සාකච්ඡා කළ බව ද එමඟින් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්.