සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ

මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රදානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව එදින අලුයම 4ට සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!