ගාල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට අධිකරණයෙන් නියෝගක් Localප්‍රධාන පුවත් By web-admin On Jun 14, 2021 ගාල්ලේදී පිටස්තර පිරිසකට එන්නත් ලබාදුන් සිද්ධියේ එන්නත් ගත් අයගේ නාම ලේඛනය සහ ලබාදුන් එන්නත්වල තොරතුරු පොලීසියට ලබාදෙන ලෙස, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. Share