වව්නියාව නගර සභාවේ සභාපති ඇප මත මුදා හැරේ

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වවුනියා නාගරික සභාවේ සභාපති ආර්. ගෞතම් පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.