තෙල් අර්බුදය සම්බන්ධයෙන් කෙටි කාලීන අරමුදලක් ඇතිකිරීමෙන් ලබා ගත හැක්කේ සීමිත විසඳුමක් පමණයි
මෙරට ඛණිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් කෙටි කාලීන අරමුදලක් ඇතිකිරීම තුළින් ලබාගත හැක්කේ සීමිත විසඳුමක් පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ අද (15) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.