මොරටුව – පානදුර – හෝමාගමට ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම, මොරටුව, පානදුර උතුර සහ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වී‍මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!