අගමැතිගේ යෝජනාවෙන් මෙරට ගව ඝාතනය තහනම් සම්මතයි

මෙරට තුල ගව ඝාතනය තහනම් කිරීමට අද දින ඉදිරිපත් කළ යෝජනාවක් ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් සම්මත කර ඇත.

මෙම යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අනුව අගමැතිවරයා දැනුම් දී ඇත්තේ මෙරට ගවයන් ඝාතනය නොකර අවශ්‍ය නම් ගවමස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.