ඔන්ලයින් මත්පැන් අලෙවියට අවසර නැහැ

ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදීමට ගෙන තිබූ තීරණය අත්හිටුවන බව, යුධ හමුදාපතිවරයා  පවසනවා.