මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ආණ්ඩුවට පැය 48ක් කල් දෙයි: විසඳුමක් නොලැබුණොත් දැඩි තීරණයක්
හෙද සේවයේ යෙදී සිටින්නන්ගේ නවාතැන් ප්රශ්නය, ආහාර හා ගමනාගමන ගැටලුවලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිලි විසඳුමක් ලබා නොදුණහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අනතරු අඟවති.
උන් වහන්සේ පැවසුවේ, මේ සම්බන්ධයෙන් අවස්ථා රැසකදී ඉල්ලීම් කළ ද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!