ඉන්දුනීසියාවේ එන්නත් ගත්තොත් කුකුළෙක්

ඉන්දුනීසියාවේ වැඩිහිටියන් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ව ඊට පෙළඹවීම සඳහා එන්නත් ලබා ගන්නා අයට කුකුලෙකු ලබාදීමට එරට ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කරමින් සිටින බවට වාර්තාවනවා.

බටහිර ජාවා ප්‍රාන්තයේ සින්ජූර් ප්‍රදේශයේ අවුරුදු 45 ට වැඩි පුද්ගලයින් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම වැඩසටහන දියත් කිරීමට පෙර පුද්ගලයින් 200 ක් අතුරින් 25 දෙනෙකු පමණක් එන්නත ලබාගැනීමට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණි නමුත් මේ වනවිට දිනකට පුද්ගලයින් 250 ක් පමණ කුකුළා ලබාගැනීමේ අපේක්ෂාවෙන් එන්නත්කරණය සඳහා පැමිණෙන බව එම වාර්තාවල සඳහන්