කෝටි 5400ක අමතර අදායමක් … අපේක්ෂා කරනවා …අජිත් නිවාඩ් කබ්රාල්

වසර 2019-2020 කාලයේ ඉන්ධන ආනයන වියදමට සාපේක්ෂව මෙවර තෙල් මිලගණන් ඉහළ දැමීම නිසා රජය රුපියල් කෝටි 5400ක අමතර ආදායමක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

එසේ වුවද ජනතාව ඉන්ධන භාවිතය අඩු කළහොත් ඉල්ලුමද පහත වැටෙන නිසා එම ආදායම් ප්‍රමාණය අපේක්ෂා කළ නොහැකි බවයි හෙතෙම කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන්දියාවේ දැනට පවත්නා ඉන්ධන මිල ගණන්වලට මෙරට නව මිල ආදේශ කළහොත් රජය ලබන අමතර ආදායම රුපියල් කෝටි 56,400ක් පමණ වන බව රාජ්‍ය ඇමැති කබ්රාල් වැඩිදුරටත් සඳහන් කළා.