සහල් ආනයනයට කුඩා මෝල් හිමියන්ගේ විරෝධය

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවේ වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරය බිඳ දැමීමට බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැදවමින් පවසා සිටියේ රජය විසින් සහල් ආනයනය කිරීමට ගනු ලැබූ තීරණයට විරෝධය පළ කරන බවයි.