හෙට රාත්‍රී 11ට යළි සංචරණ සීමා

හෙට රාත්‍රී 11 සිට 25 වන දා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි යළි සංචරණ සීමා පැනවෙනවා.

අදාළ කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මාර්ගවල ගමන් කිරීමේ හැකියි. එසේම ජංගම අලෙවිසැල්වලට ද එම කාලය තුළ ගමන් කළ හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!