ෂී ජින් පිං චීනය ෆැසිස්ට්වාදයට ඇදගෙන යයි

ජනාධිපති ෂී ජින් පිං යටතේ චීනය ෆැසිස්ට්වාදයට ඇද වැටීම ඇති බව නැගෙනහිර ආසියා ගැසට් පුවත් සේවය වාර්තා කරයි.

තමන් අකමැති ඕනෑම දෙයක් කරන බොහෝ ජාතීන්ගේ සතුරකු බවට චීනය පත්ව ඇති බව විචාරකයන් පවසනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

බීජිංහි කොමියුනිස්ට් පක්ෂය දිගු කලක් තිස්සේ ලොව පුරා රටවල් සමඟ වාසිදායක ආර්ථික සබඳතා පවත්වා ගෙන යන්නේ ඔවුන් විවේචනාත්මක ප්‍රශ්න ඇසීම නතර කිරීමට බව මේ අනුව පෙනී යන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.