සුවය ලැබූ ආසාදිතයින් 212,825ක් දක්වා ඉහළට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 212,825ක්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!