වාසුට හෘදයාබාධයක්..! අසාධ්‍යව ආසිරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ..!

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර හෘදයාබාධයකට ලක් වී ආසිරි රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු මේ වන විට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහුගේ තත්ත්වය අසාධ්‍ය අතර හෘද සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරු පවසති. වාසුදේව නානායක්කාරට පසුගිය කාලයේ කොවිඩ් 19 වෛරසයද ආසාදනය වූ අතර ඔහු ඉන් සුව වී සුළු කාලයකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!