ඇමෙරිකාවේ නිවාස සංකීර්ණයට යටවූ 150ක් තවමත් අතුරුදන්

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයෑමි නගරයේ නිවාස සංකිර්ණයක් කඩා වැටිමෙන් අතුරුදන් වු  පුද්ගලයින් සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයින් 05 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අතුරුදන් වු පුද්ගලයින් මුදා ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.


කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!