REGN-COV2 අනුමැතිය අත්හිටුවයි.. නීති කඩා මාධ්‍ය ප්රචාරණයේ..
කොරෝනා ආසාදිතයන් සඳහා රෝෂ් සමාගම විසින් ඳුන්වා දී ඇති REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය මෙරට භාවිතය සදහා අනුමැතිය ලබා දීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.
මෙරට නීතිය අනුව ඖෂධ වර්ග සදහා මාධ්‍ය ප්‍රචාරනය ලබා දීම වරදක් වන බවත් ඔවුන් එය උල්ලංඝණය කිරීමත් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මෙම ඖෂධය අධික මිලකින් යුක්ත වන බවත් එක් මාත්‍රාවක් පමණක් ලක්ෂ ගණනක් වන අතර අසාධ්‍ය රෝගියෙකු සදහා මාත්‍රා කිහිපයක් ලබා දිය යුතු බවත් එහි ප්‍රකාශකයෙක් සදහන් කලේය.
REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය