ඉන්දියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි
ඉන්දියාව අද නව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඔඩීෂා වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයක මෙම අත්හදා බැලීම් සිදුකර ඇති බවයි. අග්නි ප්‍රයිම් නමින් හඳුන්වන ප්‍රබල න්‍යෂ්ටික හැකියාවක් ඇති එම බැලැස්ටික් මිසයිලය ඉතා සාර්ථක වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඊට කිලෝමීටර් 1000 ත් 2000 ත් අතර දුරක් ගමන් කළ හැකියි.