කොරෝනා ආසාදිතව සුවය ලබන දරුවන්ට දින 14 කට පසු ප්‍රතිශක්තීකරණ එන්නත්
කොරෝනා ආසාදනය වී සුවය ලබන දරුවන්ට දින 14 ක් ගත වූ පසු ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව.