විදේශ විනිමය බාහිර ප්‍රේෂණ මත පනවා ඇති සීමා දීර්ඝ කෙරේ

විදේශ සංචිත හා විදේශ විනිමය වෙළඳපොලේ සිදුවිය හැකි බලපෑම සැලකිල්ලට ගෙන විදේශ විනිමය බාහිර ප්‍රේෂණ මත පනවා ඇති සීමාවන්ද ලබන මස 2 වනදා සිට තවත් මාස 6 කට දීර්ඝ කර තිබෙනවා.