දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමාට මාස 15 ක සිරදඩුවමක්
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමාට මාස 15 ක සිරදඩුවමක් එරට අධිකරණය විසින් නියම කර තිබෙනවා.
ඒ ඔහු ජනාධිපතිවරයාව සිටි සමයේදී අධිකරණයේ විභාග කළ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!