බස්නාහිර සෞඛ්‍ය නීති දැඩි කරයි… මහජන පොළ ආර්ථික මධ්‍යස්ථාන සැලෝන් රැස්වීම් අත්හිටුවයි…..
කොවිඞ් 19 වෛරසය දැඩි ලෙස පැතිර ඇති බස්නාහිර පළාත දැඩි අවදානම් කලාපයක් බවට නම් කරමින් එම කලාපය තුළ අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් සහිත මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
මෙම කලාපයේ කොවිඞ් 19 වෛරසය පැතිරයෑම පාලනය සඳහා මේ වන විට ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට දින නියමයක් නොමැතිව ඇඳිරිනීතිය පනවා ඇත.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!