දුම්රිය වර්ජනය හේතුවෙන් ලංගමයෙන් අමතර බස්

දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මග හැරවීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

මගී අවශ්‍යතාවය අනුව බස් රථ යෙදවීමේ බලය ඩිපෝ කළමනාකරුවන්ට ලබාදී ඇති බවයි එහි සභාපති කිංස්ලි රණවක සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!