විදේශිකයින්ට ඔවුන්ගේ රටවල් වලට අරමුදල් යැවීම සීමා කෙරේ

සංක්‍රමික දීමනාව යටතේ, මෙරට සිටින විදේශිකයින්ට ඔවුන්ගේ රටවල් වලට අරමුදල් යැවීම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ සඳහා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.