පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කෙරේ

දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

ඒ අනුව අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් ජුලි 05 සිට තවත් දින 14කට බලපැවැත්වෙනු ඇති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ පද්ධතිය