කුරුණෑගල මහ නගර සභාවේ කම්කරුවන් 6 දෙනකුට සහ ප්‍රදේශයේ මාළු වෙළෙඳ සේවකයන් දෙදෙනකුට කොරෝනා
කුරුණෑගල මහ නගර සභාවේ කම්කරුවන් 6 දෙනකුට සහ ප්‍රදේශයේ මාළු වෙළෙඳ සේවකයන් දෙදෙනකුට කොරෝනා
කුරුණෑගල මහ නගර සභාවේ කම්කරුවන් 6 දෙනකුට සහ ප්‍රදේශයේ මාළු වෙළෙඳ සේවකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ අනාවරණය වීම නිසා කුරුණෑගල නගරයේ සියලූ වෙළෙඳසල් වසා දමා කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයේ පිහිටි විල්ගොඩ ගම්මානය යළි දැනුම් දෙනතුරු හුදකලා කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු තීරණය කළහ.
පසුගිය දිනවල කුරුණෑගල මහ නගර සභා සෞඛ්‍ය නිලධාරීන් විසින් සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව මෙම ආසාදිතයන් පිරිස හඳුනාගෙන ඇත.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!