ෆෝන් තහනම් කළොත් ලංකාවේ පරෙවියන්ට මාර ඉල්ලුමක්…!

සු‌ඛෝපභෝගී භාණ්ඩ යටතට ගෙන ලංකාවට ජංගම දුරකතන ගෙන්වීම තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගතහොත් ජනතාවට යොමුවිය හැකි විකල්ප පිළිබදව සකස් කළ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් සැරිසරමින් තිබේ.

මෙම වීඩියෝවට අනුව ජංගම දුරකතන ආනයනය තහනම් කළහොත් ජනතාවට සිදුවනු ඇත්තේ අතීතයේදී කළාක් මෙන් පරවියන් උපයෝගී කොටගෙන සිය පණිවුඩ යැවීමට බව පෙන්වා දෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේ වුවහොත් ලංකාවේ පරවියන්ටද ඉතා ඉහළ ඉල්ලුමක් හිමිවනු ඇති බවද එම වීඩියෝව මගින් පෙන්වා දෙයි.