බැසිල් නිසා රෝහිත-සබ්රි මාරුවෙයි!
බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපෙළ අසුනක් පැනවීම හේතුවෙන් අමාත්‍යවරුන්ගේ අසුන් පැනවීමේ වෙනසක් සිදු කර තිබේ.
ඒ අනුව ඉදිරිපෙළ සිටි වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂයේ දෙවන පෙළ අසුන් පේළියේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රජපක්ෂ මහතගේ යාබද අසුන දක්වා මාරු කර ඇත.
මෙතෙක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යාබද අසුනෙහි සිටි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට අසුනක් පිටුපසට යාමට සිදුව තිබේ.