දයාසිරි පඬුවස්නුවරදී පොහොට්ටුවට පාඩමක් උගන්වයි!

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කල සභාපතිවරයාව වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද සභාපති වරයෙක් පත් වී තිබේ.

එම සභාවට සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරන ලද අපේක්ෂකයා පරාජයට පත්ව ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව නව සභාපතිවරයෙක් සභාවට පත් කරගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ආසනය වන්නේද පඬුවස්නුවර ආසනයයි.