කොරෝනා පාලනය නොකළාට මෝඩි සෞඛ්‍ය ඇමැති පන්නයි!
කොරෝනා වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීම සහ 2019 වසරේ දී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම මත ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරු 12 දෙනෙකු ඔහුගේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර තිබේ.
ඉවත්කරන ලද අමාත්‍යවරු 12 දෙනා, 2019 වසරේ දී පත්කරන ලද අයයි.
අළුතින් පත් කරන ලද අමාත්‍යවරු සාපේක්ෂව තරුණ වයසේ පසුවන බව පැවසේ.