ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂයම නිදහස් චතුරශ්‍රයට එයි!

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂය මේ වනවිට නිදහස් චතුරශ්‍රයේ විරෝධතාවයක එක්ව සිටී.

“ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු- මානව නිදහස සුරකිනු” මැයෙන් සමගි ජනබලවේගය, සිවිල් සංවිධානය, සමගි තරුණ බලවේගය සහ සමගි වනිතා බලවේගය මේ සදහා එක්ව තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!