කොවිඩ් -19: සති හතරක් එංගලන්තය වසා දැමීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි

කොරෝනා වසංගතයේ දෙවන රැල්ල බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යත්ම, අගමැති බොරිස් ජොන්සන් රට පුරා මාසයක් වසා දැමීමට තීරණය කර ඇති බව දැනුම්දෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!